Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රී දොඩාවත්ත බිරිඳගෙන් පැහැරගත් බව කියන ජීප් රිය පොලීසියට

2 years ago

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා  විසින් රැගෙන ගොස් සඟවාගෙන සිටි බව කියන බිරිඳට අයත් බව පැවසෙන ජීප් රථය පිළියන්ද පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.

තමාට අයත් ජීප් රථය තම ස්වාමිපුරුෂයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත සංජීව දොඩාවත්ත විසින් රැගෙන ගොස් ඇති බවට එම කාන්තාව විසින් පිළියන්ද පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් තමන් ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීම සඳහා මේ වනවිට කැස්බෑව දිසා අධිකරණය හමුවේ දික්කසාද නඩුවක්ද පවරා ඇති බව ඇය සඳහන් කර තිබේ.

නවතම පුවත් (Latest News)