කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමේදී යෝෂිත රාජපක්ෂ සමග පැමිණි බව කියන සැකකරුවන් තිදෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමශර්න කායර්යාංශයට භාර වී තිබෙනවා.
මෙම ගැටුමින් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරකෑමට ලක්ව තුවාල ලැබූ අතර එම නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
අදාළ ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ පැය 3කට ආසන්න කාලයක් ඊයේ (25) කොම්පඤ්ඤ වීදිය පොලීසියට ප්‍රකාශයක් ලබාදුනි.
