Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොරි රථයක් හා බස් රථයක් එකිනෙක ගැටෙයි! පාසල් සිසුන් ඇතුළු 15ක් රෝහලට!

2 years ago

හොරණ – රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

ඉංගිරිය ‍පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී රිය අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය ‍පොලීසිය පැවසීය.

නවතම පුවත් (Latest News)