අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබෙනවා.
අද දිනයේදී සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර කර ඇති සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කර තිබූ අතර වෛද්‍යවරිය සැකකරු හඳුනා ගෙන ඇති බව වාර්තා වෙනවා.
අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිල නිවාසයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්විණි.
