Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යාල වනෝද්‍යානය දහවල් කාලයේදී පැය 2ක් වසා තැබීමට තීරණයක්

2 years ago

යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා සෑම දිනකම පැය 2ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

 පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීම වෙනුවෙන් මධ්‍යහන 12 සිට පස්වරු 2 දක්වා එලෙස වනෝද්‍යානය වසා තැබෙන බවට වාර්තා වේ.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලසීමාවේ පැමිණෙන සංචාරකයන් පටනංගල සංචාරක විවේකාගාරය තුළ රැඳී සිටිය යුතු බවයි.

නවතම පුවත් (Latest News)