Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර දැවැන්ත වෙළෙඳ ගිවිසුමක්

1 year ago

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ.

ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය වන උර්සුලා වොන් ඩෙයර් අතර ස්කොට්ලන්තයේ දී සිදු වූ සාකච්ඡාවලින් අනතුරුවයි.

එම ගිවිසුමට අනුව එක්සත් ජනපදයට සිදු කරන යුරෝපා සංගමයට අයත් රටවල අපනයන සදහා යෝජනා වී තිබුණු 30% ක තීරු බද්ද, 15% දක්වා පහත දමා තිබේ.

සමස්තයක් ලෙස ගත් කළ, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අතර සිදුවන වෙළදාම, ගෝලීය වෙළදාමෙන් තුනෙන් එකක් පමණ වෙයි.

නවතම පුවත් (Latest News)