Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

1 year ago

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ පක්ෂ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එකී යෝජනාව ලබන සදුදා (11) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා සඳහන් කළේ.

නවතම පුවත් (Latest News)