Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත වැඩො ඡන්දයෙන් සම්මත වෙයි

1 year ago

පසුගිය මැයි මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති බව වාර්තා වේ.

පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණා.

ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය.

නවතම පුවත් (Latest News)