Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට එරෙහිව දැඩි තීරණයක්! තවත් ලොකු තීරු බද්දක් පනවයි!

1 year ago

ඇමෙරිකාව දැක්වූ විරෝධය නොතකමින් රුසියාවෙන් අඛණ්ඩව බොරතෙල් ආනයනයට ඉන්දියාව ගත් තීරණයට ‘දඬුවමක්’ ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් අද (6) ඉන්දියාවට 25%ක අතිරේක තීරු බද්දක් පනවා තිබේ.

ඒ අනුව අමෙරිකාව විසින් ඉන්දියාවට පැන වූ සමස්ත බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගියේය.

නවතම පුවත් (Latest News)