Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් පැහැදිලි කිරීමක්

1 year ago

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එවැනි කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට ඇය සම්බන්ධ වී නොමැති බවයි.

හිටපු අනෙකුත් ජනාධිපතිවරුන් සමඟ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අදාළ වාර්තාවල දැක්වුණේ.

නවතම පුවත් (Latest News)