Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාළිමාවේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරු එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න සැරසෙන සජිත්

1 year ago

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගයේ ප්‍රගතිශීලී කණ්ඩායම් සමඟ එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි.

“සුප්‍රීම්සැට් නාට්‍යයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව දෙකඩවී ඇති බව පේනවා. අවශ්‍යතාවයක් ඇති වුවහොත් ආණ්ඩුවේ ප්‍රගතිශීලී කණ්ඩායම් සමඟ එක්ව නව පාලනයක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම්.” මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අමාත්‍ය වසන්ත සමරසිංහගේ උත්සාහය අගමැතිනි හරිනි අමරසූරිය දුෂ්කරතාවන්ට පත්කර ඇය අසමත් තැනැත්තියක බව පෙන්වීම විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේඑ පැවති මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

නවතම පුවත් (Latest News)