Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොහාන්ගේ අභාවය දැනගත් විගසම රෝහලට පැමිණි මහින්ද

1 year ago

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අභාවය සැලවීමත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොහාන් රත්වත්තේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට අමතරව නාමල් රාජපක්ෂ මෙන්ම රෝහිත රාජපක්ෂද එම රෝහලට පැමිණි තිබුණි.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (15) අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

නවතම පුවත් (Latest News)