Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂය ගෙන එන විශ්වාසභංගයේ සැඟවුණ අරමුණ ගැන ඇමති නලින්ද හෙළිකරයි

1 year ago

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසංභංගයේ අරමුණ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු වසන් කිරීම බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා අදාළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විධිමත් පරික්ෂණයක් මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

විපක්ෂය ගෙන එන විශ්වාසභංගය කිසිඳු තේරුමක් නැති වැඩක් බවට අමාත්‍යවරයා චෝදනා කළා.

නවතම පුවත් (Latest News)