Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැතිනිය ඉවත් කරන බවට පළවන පුවත්වලට අගමැතිනි හරිනිගෙන් පිළිතුරු

1 year ago

නව අග්‍රාමාත්‍යවරයෙක් කරන්නේ යයි පලවන සමාජ ජාල වාර්තා සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රතිචාර දක්වයි.

ඒ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ඇය පවසන්නේ තමාව අගමැති තනතුරින් ඉවත් කරන බවට වූ පුවත තමන් ද දැනගත්තේ සමාජ ජාලා ඔස්සේ බවයි.

තමන් පාර්ලිමේන්තුවට පැමිණි දින පටන් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුම් ඇති බවට ඇතැමුන් පුවත් මවමින් සිටි බවත් මෙම මෙම පුවත් මැවීමද එහි තවත් එක් දිගුවක් පමණක් වන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලය වේගය දෙකක් නොව එකක් බවද පැවසුව ඇය කිසිදු බෙදීමක් තම කණ්ඩායම තුළ නැති බවද පවසා සිටියාය.

නවතම පුවත් (Latest News)