Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් තුනකට බෝම්බ බියක්

1 year ago

ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් එල්ල වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන එල්ල වී ඇත.

අදාළ පාසල් වෙත එම බෝම්බ තර්ජනය ඊමේල් හරහා ලැබී ඇති අතර ඇමතුම් ලැබී තිබුණේ පාසල් තුළ පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණ පවතින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ පාසල් විසින් වහාම දිල්ලි පොලීසිය, බෝම්බ නිෂ්ක්‍රීය අංශ දැනුවත් කර ඇති අතර දිල්ලි පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සෝදිසි කිරීම් ක්‍රියාත්මක කර ඇත.

නවතම පුවත් (Latest News)