බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට රංගන ශිල්පියෙකු වන ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබේ.
‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ්ගේ චරිතයට පණ පොවමින් ඔහු ලොව පුරා වඩාත් ජනප්‍රිය විය.
මියයන විට ඔහු 87 හැවිරිදි වියේ පසුවූ ටෙරන්ස් 1960 වසරේ සිනමා දිවියට පිවිස තිබේ.
