Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මහින්දට මහා සංඝරත්නයෙන් නිවසක්

1 year ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වරප්‍රසාද අහිමි කළහොත් ඔහුට නිවාසයක් ලබාදීමට මැදිහත් වන බව නායක ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු තමාට පැවසුවේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපති බිරින්දෑවරුන්ගේ නිවාස ඇතුළු වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ පනත් කෙටුම්පත ජාතික ජන බලවේගය රජය විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

එම පනත් කෙටුම්පතට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ.

නවතම පුවත් (Latest News)