Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දයාසිරි ජයසේකරගෙන් කථානායකට ලිපියක්! විශේෂ ඉල්ලිමක්!

1 year ago

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද (21) කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

මන්ත්‍රීවරයා එලෙස ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත්තේ, පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට පියවර ගන්නා ලෙසය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා වෙත යොමුකළ ලිපිය පහතින්,

නවතම පුවත් (Latest News)