Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කසිප්පු බිස්නස් කළ විදුහල්පති කසිප්පුත් සමඟ පොලිස් දැලට කොටු වෙයි

4 years ago

මහියංගනය ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු කසිප්පු බෝතල් දෙකක් සමඟ ගිරාදුරුකෝට්ටේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විදුහල්පතිවරයා කලක පටන් නීති විරෝධී ලෙස කසිප්පු නිෂ්පාදනය කර අලෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි මත මෙම වැටලීම සිදුකර තිබිණි.

එහිදී විදුහල්පතිවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ ආර්ථික දුෂ්කරතා මත මෙම ව්‍යාපාරය සිදු කරන ලද බවය.

නවතම පුවත් (Latest News)