Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට ඔබටත් අවස්ථාවක්! GREEN CARD සඳහා ඉල්ලුම් කිරීමට අද සිට අවස්ථාව!

4 years ago

2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන (GREEN CARD) අද 2022 ඔක්තෝබර් 05 වන දින සිට අයදුම්පත් සඳහා විවෘත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සාමාන්‍යයෙන් “GREEN CARD” ලෙස හඳුන්වන මේ සඳහා අද රාත්‍රී 09.30 සිට ප්‍රවේශය සඳහා ලබා ගත හැකියි.

විවිධත්ව වීසා වැඩසටහන 2024 සඳහා වන අයදුම්පත් 2022 නොවැම්බර් 08 වන දින රාත්‍රී 10.30 දක්වා භාර ගන්නා බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ https://dvprogram.state.gov වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

සෑම වසරකම විවිධත්ව වීසා වැඩසටහන මඟි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 50,000කට වැඩ පිරිසකට, එක්සත් ජනපදයට ස්ථිර පදිංචිය ල ගැනීමට ඉඩ ලබා දෙනවා.

නවතම පුවත් (Latest News)