Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය කල් දැමේ

4 years ago

ශිෂත්ව විභාගය හා උසස් පෙළ විභාගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනු ශිෂත්ව විභාගය දෙසැම්බර් 18 වනදා පැවැත් වීමටත්, උසස් පෙළ විභාගය ලබන වසරේ
ජනවාරී 23 වන දා සිට පෙබරවාරී 17 දක්වා පැවැත් වීමටත් තීරණය කර බවයි විභාග
කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන නිවේදනය කළේ.

නවතම පුවත් (Latest News)