Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මූල්‍ය වංචාවකට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින තිළිණිගේ සිර කුටියෙන් ජංගම දුරකථනයක් හසු වෙයි

4 years ago

මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින සුප්‍රසිද්ධ කාන්තාවක් වන තිලිනි පියුමාලි නැමැත්තිය සතුව තිබී ජංගම දුරකතනයක් අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

බන්ධනාගාර හදිසි පුතිචාර උපක්‍රමයක බලකාය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඇය සතුව තිබූ මෙම දුරකථනය අත්අඩංගුවට ගත් බවත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් කීය.

PREVIOUS :

නවතම පුවත් (Latest News)