Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය ඉහළට! රුපියල පහළට!

11 months ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.76ක් ලෙස සහ විකුණුම් මිල රු. 313.35ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්.

ලංකා බැංකුව – රු. 306.00 – රු. 313.00

මහජන බැංකුව – රු. 306.14 – රු. 312.89

කොමර්ෂල් බැංකුව – රු. 304.24 – රු. 312.75

සම්පත් බැංකුව – රු. 306.25 – රු. 312.75

අමානා බැංකුව – රු. 307.80 – රු. 312.80

නවතම පුවත් (Latest News)