දිට්වා සුළි කුණාටුවෙන් එළවළු වගාවට දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් වෙළඳපොලේ තවදුරටත් එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පවතිනවා.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් හා නයි මිරිස් කිලෝවක් රුපියල් 2,000 ක මිලකට අලෙවි වන අතර, මාලු මිරිස් කිලෝවක මිල රුපියල් 1,050ක මිලකටත් අලෙවි වන බව සඳහන්.

