ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක – පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත් කර තිබෙනවා.
මෙම පත්වීම මාසයක කාලයක් සඳහා කෙටි කාලීන පදනමක් මත සිදු කර තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, මෙම පත් කිරීම දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා බලපැවැත්වෙන බවයි.
