Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

BOC

Rebuilding Sri Lanka අරමුදලට ලංකා බැංකුවෙන් දැවැන්ත මුදල් පරිත්‍යාගයක්

11 months ago

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම වෙනුවෙන් අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 500ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන බවයි සඳහන් වන්නේ.

ලංකා බැංකුව නියෝජනය කරමින් රුවන් කුමාර, සමීර ලියනගේ සහ කේ. ජයතිලක යන මහත්වරු මෙම අවස්ථාවට එක් වී තිබෙනවා.

නවතම පුවත් (Latest News)