Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

19 පහළ ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

11 months ago

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රි ලංකා සංචිතය අද (01) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විමත් දින්සරගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකත්වය කවිජ ගමගේට හිමිව තිබේ.

තරගාවලිය ලබන 15 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා සිම්බාබ්වේ සහ නැමීබියාවේදී පැවැත්වීමට නියමිතයි.

එම සංචිතය පහතින්,

විමත් දින්සර – නායක
කවිජ ගමගේ – උප නායක
දීමන්ත මහවිතාන
විරාන් චමුදිත
දුල්නිත් සිගේරා
චාමික හීන්ටිගල
ඇඩම් හිල්මි
චමරිඳු නෙත්සර
සෙත්මික සෙනෙවිරත්න
කුගතස් මාතුලන්
රසිත් නිම්සර
විග්නේෂ්වරන් ආකාෂ්
ජීවන්ත ශ්‍රීරාම්
සෙනුජ වැකුණගොඩ
මලින්ත සිල්වා

නවතම පුවත් (Latest News)