Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

laugh gas - ලාෆ් ගෑස්

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

11 months ago

ජනවාරි මාසය සඳහා වන ලාෆ්ස් (LAUGFS) ගෘහස්ථ ගෑස් මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයට අදාලව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 150කින් වැඩිකර ඇති අතර, නව මිල රුපියල් 4,250.00ක්.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 65කින් වැඩිකර ඇති අතර, නව මිල රුපියල් 1,710.00ක්.

මෙම මිල සංශෝධනයට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල මිල ගණන් ප්‍රවාහන වියදම් මත සුළු වශයෙන් වෙනස් වනු ඇති.

මෙම නව මිල සංශෝධනය ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මකයි.

නවතම පුවත් (Latest News)