Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට ඉන්දු – ශ්‍රී ලංකා T20 තරගාවලියක්

11 months ago

එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙරටදී පැවැත්වෙන ටෙස්ට් තරග 2කට අමතරව විස්සයි20 තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ ‘දිට්වා’ සුලි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමේ අරමුණින්.

එයින් ලැබෙන සම්පූර්ණ ආදායම ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කිරීමට නියමිතය.

නවතම පුවත් (Latest News)