Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොල්තෙල් මිල ඉහළට

11 months ago

සති දෙකක් තුළදී වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ මීට සාපේක්‍ෂව එළවළු තෙල් මිල ද ඉහළ ගොස් ඇති බවයි.

නවතම පුවත් (Latest News)