Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාකිස්ථාන කණ්ඩායම දිවයිනට පැමිණෙයි

11 months ago

පන්දුවාර 20-20 තරගාවලියක් සඳහා සහභාගි වීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ (05) දිවයිනට පැමිණියා.

තරග 03කින් සමන්විත පන්දුවාර 20-20 තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

ඊට අමතරව මේ මස 09 සහ 11 යන දිනවල අනෙත් තරග දෙක පැවැත්වෙනු ඇති.

නවතම පුවත් (Latest News)