සංචාරක පාකිස්ථානය සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (09) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20 තරගය කාසියේ වාසිය උරගා බැලීමකින්ද තොරව අත්හැර දමනු ලැබුවා.
ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන්න ප්‍රදේශයට පතිත වන වර්ෂාව හේතුවෙන්.
අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.00ට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.
