Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා Lions සංචිතය නම් කෙරේ! නායකත්වය තිසර පෙරේරාට!

10 months ago

ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 2026 Asian Legend League ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් ‘ශ්‍රී ලංකා Lions’ සංචිතය අද (10) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ප්‍රබල සංචිතයේ නායකත්වය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා වෙත හිමිව තිබේ.

ආසියානු කලාපයේ හිටපු ප්‍රබල ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි 19 වනදා සිට පෙබරවාරි 01 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

සම්පූර්ණ සංචිතය පහතින්.

තිසර පෙරේරා (නායක)
ධනුෂ්ක ගුණතිලක
උපුල් තරංග
චාමර කපුගෙදර
චතුරංග ද සිල්වා
ගිහාන් රූපසිංහ
සීකුගේ ප්‍රසන්න
මලින්ද පුෂ්පකුමාර
ශෙහාන් ජයසූරිය
තිළිණ තුෂාර
නුවන් ප්‍රදීප්නි
නිශාන් සමරකොඩි
විකුම් සංජය
අකලංග ගනේගම
උපුල් ඉන්ද්‍රසිරි
මෙවන් ප්‍රනාන්දු
ජීවන් මෙන්ඩිස්
අජන්ත මෙන්ඩිස්

    නවතම පුවත් (Latest News)