බෙල්ජියමේ දී ආරම්භ වීමට නියමිත යුරෝ බෙල්ජියම් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරිමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සූදනම්න් සිටින බව වාර්තා වනවා.
පළමු වරට සංවිධානය වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමත ලීග් තරගාවලියක් වන මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 6ක් එක්වීමට නියමිතයි.
තරගාවලිය මැයි මාසයේදි ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
