Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

භානුකත් ‌ලෝක ලෙඩක් දාගනී! ‌අයර්ලන්ත තරගයේදී වෙච්ච දෙයක් ගැන ‌පැමිණිල්ලක් ඇවිත්!

4 years ago

ඔස්‍ට්‍රේලියානු සංචාරය අතරතුරදී සිදුවී සිදුවීම් කිහිපයක් මුල්කරගෙන මේ වනවිට භානුක රාජපක්ෂටද චෝදනාවක් එල්ල වී තිබේ.

ඒ, අයර්ලන්තය සමග පැවැති තරගයට පෙරාතුව භානුක රාජපක්ෂ කාමරයේ නොසිටීමේ සිදුවීමක් මුල්කරගෙනය.

ඒ අනුව භානුක තරගයට සහභාගී වීම සදහා බස් රථයට පැමිණ ඇත්තේ එම රථය පිටත්වීමට විනාඩි 10ක් තියා බවද දැනගන්නට තිබේ.

ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස මේ වනවිට පත්කොට ඇති කමිටුවට පැමිණිල්ලක් ලැබී ඇති බවද සදහන්ය.

-mawrata-

නවතම පුවත් (Latest News)