Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

5 months ago

පෞද්ගලික බස් රථ දෙකක් අද (11) පස්වරුවේ ලුණුගම්වෙහෙර, උනාතුවැව 170  කනුව ආසන්නයේ මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අධිවේගී මාර්ගයේ හරහා කොළඹ සිට අම්පාර බලා ධාවනය වන පුද්ගලික බස් රථයක් සහ බදුල්ල සිට මාතර බලා ධාවනය පුද්ගලික බස් රථයක් මෙම අනතුරට මුහුණපා ඇත.

නවතම පුවත් (Latest News)