Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්

5 months ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ  විභාගයේ ප්‍රතිඵල ලබන සතිය තුළ නිකුත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට විභාග අපේක්ෂකයින්ගේ තොරතුරු යථාවත් කිරීමේ අවසන් අදියරේ පවතින බවයි.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්විණ.

ඊට පෙනී සිට අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463 කි.

නවතම පුවත් (Latest News)