Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුගීෂ්වර බණ්ඩාරට අධිකරණයෙන් දුන් නියෝගය

5 months ago

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුවය.

නවතම පුවත් (Latest News)