2026 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ දෙසැම්බර් මස 8 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ඇය දැනුම් දුන්නා.
ඊට අදාළ අයදුම්පත් කැඳවීම ජූලි මස පළමු සතියේදී ආරම්භ කිරීමට නියමිත බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළා.
