රාජ්‍ය ආදායම් වර්ධනය සහ විදේශ සංචිත ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහ කෙටිකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+/C’ මට්ටමේ සිට ‘B-/B’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ. ඊට සමගාමීව, එම ශ්‍රේණිගත...