මිදිගමදී STF රථයක් දුම්රියක ගැටෙයි! නිලධාරීන් සිව්දෙනෙකු රෝහලට!
වැලිගම, මිදිගම ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. පොලිසිය සඳහන් කළේ, ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියක,...