Local පාසල් නිවාඩුව ලබාදෙන ආකාරය ප්‍රකාශයට පත් කෙරේ 4 years ago මෙවර දෙවන වාරය සහ තුන්වැනි වාරය සඳහා පාසල් නිවාඩු ලබාදෙන ආකාරය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.