Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඔක්තෝබර් මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව අද ගිණුම්වලට

2 hours ago

2024/25 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන යටතේ තෝරාගත් සුදුසුකම් ලත් සියලුම සිසුන්ට ඔක්තෝබර් මාසයට අදාළ ගෙවීම් අද (19) දින සිදු කරන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල සඳහන් කළේ, මෙම අධ්‍යයන වර්ෂයට අදාළ හිඟවාරික මුදල දෙසැම්බර් මාසයේදී ගෙවීමට කටයුතු කරන බවය.