Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චන්ද්‍රිකාව ගැන රෝහිත රාජපක්ෂගෙන් FCIDයට ප්‍රකාශයක්

1 hour ago

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26) උදෑසන පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

‘SupremeSAT’ චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු කැඳවා තිබුණි.

ඒ අනුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇත.