Local පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් 4 years ago මැයි 27 සිට ජුනි 11 දක්වා රජයේ පාසල්වලට නිවාඩු ලබාදෙන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඒ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම හේතුවෙන්. ඒ අනුව යලි පාසල් ආරම්භය සිදු කෙරෙන්නේ ජුනි 12 වැනි දිනයි.