Business පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහතට 3 years ago බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද (ජූනි 20) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව, ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් රු. 10කින් පහළ දමන බව එම සංගමය පැවසීය.