Business තිරිඟු පිටි මිල පහතට 3 years ago සෙරන්ඩිබ් සහ ප්රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ඇති.