Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියලේ දැවැන්ත පිබිදීමක්! ඩොලරයට අද හිමි වූ වටිනාකම මෙන්න!

3 years ago

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (02) පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 309.70 ක් ලෙස හා විකුණුම් මිල රු 322.68 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

පසුගිය සිකුරාදා දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.96ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 335.40ත් ලෙසත් දැක්වුණා.