Local කටුනායක ගුවන්තොතොටුපළේ ආරක්ෂාව හදිසියේම තර කරයි 3 years ago කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. වෘත්තීය සමිති විසින් ක්රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය හේතුකොට ගෙන මෙම ආරක්ෂාව තර කළ බවයි වාර්තා වන්නේ.