Business දිනපතා ඉන්ධන මිල වෙනස් කිරීමට මිල සූත්‍රයක් 3 years ago දැනට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝදනය වෙනුවට දෛනික ඉන්ධන මිල සංශෝදනයක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව එම දෛනික ඉන්ධන මිල සංශෝදනය 2024 පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.